කලබලකාරී ලෝකයක විවේක ගැනීම

කලබලකාරී ලෝකයක විවේක ගැනීම

සාරාංශය

ආතතිය සහ අධික වැඩ කිරීම බොහෝ මිනිසුන්ව ඔවුන්ගේ නියමිත කාලයට පෙර මරණ මිටියාවතට ගෙන එයි. නමුත් මැවීමේදී, දෙවියන්වහන්සේ මානසික ආතතියට ප්රතිකාරයක් ලෙස විවේක දිනයක් නිර්මාණය කළසේක. මෙම ශුද්ධ දිනය සැලසුම් කර ඇත්තේ මිනිසුන්ට ඔවුන්ගේ වැඩවලින් විවේක ගැනීමටත් දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරමින් ඔවුනට ආශීර්වාදයක් ලෙස ජිවත් වන පිණිසය. අවාසනාවකට මෙන්, දෙවියන්වහන්සේ එම දවස ශුද්ධ ලෙස ගත කිරීමට මිනිසුන්ට මතක තබා ගන්න ලෙස අණ කළද, බොහෝ දෙනෙකුට මෙම විශේෂ දිනය අමතක වී ඇති අතර, බොහෝ දෙනෙකුට එය ලබා දුන් මැවුම්කරුවාණන් පවා අමතක වී ඇත.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover