නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂාව

නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂාව

සාරාංශය

නපුරු ආත්ම බලවත් නමුත් යේසුස් නම් මෙසියස්වහන්සේ තරම් කිසිවිටෙකත් බලවත් නොවේ. මෙම පත්‍රිකාව විස්තර කරන්නේ යේසුස්වහන්සේ දුක් විඳින මනුෂ්‍යයන් කෙරෙන් යකුන් දුරු කර ඔවුන්ට සුවය ලබා ගැනීමට උපකාර කළ ආකාරය පිළිබඳවයි. අදත් අප වෙනුවෙන් උන්වහන්සේට එසේම කළ හැකිය. යක්ෂ බූත හිරිහැරවලින් සහ පීඩාවලින් නිදහස් වීමට අප දැනගත යුතු සියල්ල උන්වහන්සේගේ පොත වන ශුද්ධ බයිබලය අපට උගන්වයි. උන්වහන්සේ නැවත පැමිණෙන්නට පෙර, යකුන් දුරුකරනවායි පවසන වංචාකරුවන්ට නොරැවටී සිටිය හැකි ආකාරය ද එය අපට උගන්වයි.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover