විනිශ්චයේ දී බය නැති

විනිශ්චයේ දී බය නැති

සාරාංශය

විනිශ්චය දවස ගැන සිතන විට බොහෝ මනුෂ්‍යයන්ගේ සිත් තුළ බියක් ඇති වේ. ගණනන් බලන අවසාන දවසේදී අපි ආරක්ෂිතව එයින් සමත් වන්නට යන බවට අපට සහතික විය හැක්කේ කෙසේද? දෙවියන්වහන්සේ අපට මැදහත්කරුවකු ලබා දෙන බව කීසේක, එනම් මෙලොව උසාවියක නීතිඥයෙකු අපගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින ආකාරය වගේම විනිශ්චයේදී අප වෙනුවෙන් මැදිහත් වීමට යමෙකු ලබා දෙන බවයි. මෙම පත්‍රිකාව අපට මෙම මැදහත්කරුවාණන්ව හඳුන්වා දෙන අතර පැමිණෙන විනිශ්චය ගැන ස්ථීරත්වයක් ඇති කර ගන්නේ කෙසේද යන්න අපට උගන්වයි.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover