ආගමන ආරාධනයක්

ආගමන ආරාධනයක්

සාරාංශය

ඔබ වඩා හොඳ ස්ථානයක් සඳහා ආශාවෙන් බලා සිටිනවාද? ආරක්ෂාව, සතුට, සහ විවේකය ඇති ස්ථානයක්? මේ ලෝකයට ලබා දිය නොහැකි දෙයක් කෙරෙහි අපි සියලුදෙනා ආශා කරන්නේ අප හැම කෙනෙකුවම පාරාදීසයට යෑම සඳහා මවා ඇති නිසාය. යේසුස් නම් මෙසියස්වහන්සේ දැනටමත් එහි ගොස් සිටිනසේක. උන්වහන්සේ එහි මාර්ගය දන්නාසේක, ඇත්තෙන්ම, උන්වහන්සේ තමන්වහන්සේවම “ඒ මාර්ගය” කියා හඳුන්වනසේක! මෙම පත්‍රිකාව උන්වහන්සේගේ නව පරාදීසයේ පුරවැසිභාවය ලබා ගැනීමට සුදානම් වීමට උපකාරී වන ඉතා වැදගත් වූ සත්‍යන් පිළිබඳව විස්තර කරයි.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover