මගේ වේදනාව උදෙසා යුක්තිය

මගේ වේදනාව උදෙසා යුක්තිය

සාරාංශය

දුක් විඳීම සදාකාලිකව නොපවතින්නේය. මෙම අත් පත්රිකාවෙන් පවසන්නේ මැවුම්කාර දෙවියන්වහන්සේ දුෂ්ඨයන් මත පමුණුවන අවසාන යුක්තිය ගැන මෙනෙහි කරමින් සිටින අතරතුර පොරබදින ස්ත්රී දූෂණ වින්දිතයකු පිළිබඳව ය. යේසුස්වහන්සේ කුහක නායකයන් හෙළා දුටු ආකාරය සහ දුක් විඳි අයට පක්ෂව විනිශ්චය ලබා දෙන බවට පොරොන්දු වූ ආකාරය එයින් විස්තර කෙරේ. නමුත් අප විසින්ම වැරදි කර තිබේනම්, ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් විඳදරාගත් දුක් වේදනා තුළින් අපට සමාව ලැබිය හැකි ක්රමයක් තිබේ.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover