හාස්කම් පිරි දවසක්

හාස්කම් පිරි දවසක්

සාරාංශය

විමල්ගේ බිරිඳ සමඟ තිබූ පීඩනයට ළක්වූ සම්බන්ධය නරක අතට හැරෙමින් තිබුණි. නමුත් එක් දිනක්, ඔහු මැවුම්කාර දෙවියන්වහන්සේට ගෞරව කිරීම සඳහාවූ විශේෂ ශුද්ධ දිනයක් වන සබත් දවස ගැන ඉගෙන ගත්තේය. ඔහු ස්වාමීන් වන යේසුස්වහන්සේගේ ශුද්ධ වූ පොත වන ශුද්ධ බයිබලය කියවීමට පටන් ගත් අතර සෑම සතියකම සබත් දිනය පැවැත්වීමට පටන් ගත්තේය. කෙමෙන් කෙමෙන් විමල්ගේ කෝපය පහව ගිය අතර ඔහුගේ විවාහයේ විශේෂ වෙනසක් සිදුවන්ට පටන්ගත්තේය.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover