ඔබේ සදාකාලික නිවස සොයා ගැනීම

ඔබේ සදාකාලික නිවස සොයා ගැනීම

සාරාංශය

මැවුම්කරු වන දෙවියන්වහන්සේ නොකැළැල් පරිපූර්ණ ලෝකයක් සෑදූසේක. පළමු මිනිසුන්ගේ ඛේදජනක තෝරා ගැනීම් හේතුවෙන් පෘථිවිය තවදුරටත් ආරක්ෂිත ස්ථානයක් නොවන්නේය. කිතුණු ශුද්ධ ග්රන්ථය වන බයිබලය දෙවියන්වහන්සේ ලෝකය පෙර තිබුණු සේම සියල්ල යහපත් බවට හරවන බවට පොරොන්දු වී ඇත, නමුත් උන්වහන්සේගේ පොරොන්දුව සත් බව අප දැනගන්නේ කෙසේද? මෙම පත්රිකාව තුළින් පැහැදිලි කරන්නේ දෙවියන්වහන්සේ විසින් ශුද්ධ බයිබලයේ ඇති අනෙකුත් පණිවිඩද සිදුවනු ඇති බවට අපට විශ්වාසයක් ලබා දෙන දානියෙල් පොතේ 9 වෙනි පරිච්ජේදයෙහි සඳහන් සිත් ඇදගන්නා සුළු අනාවැකියක් පිළිබදවයි.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover