මරණයෙන් ඔබ්බට බලාපොරොත්තුව

මරණයෙන් ඔබ්බට බලාපොරොත්තුව

සාරාංශය

මරණය සැමට පොදු කරුණක්ය, එහෙත් එය පිළිගැනීම අපහසු දෙයක්ය. ඇයි? මක්නිසාද දෙවියන්වහන්සේ මනුෂ්යයන්ව නිර්මාණය කළේ සදාකල් ජීවත් වීමටය. නමුත් පාපය ලෝකයට ඇතුල් වූ විට මරණයද පැමිණියේය. දෙවියන්වහන්සේ නපුරට ජය ගැනීමට ඉඩ දෙනසේක්ද, නැතහොත් මරණය පරදන පිණිස නැවත නැඟිටීමක් වැනි දෙයක් තිබේද? බොහෝ මනුෂ්යයන් සිතන්නේ මරණය යනු අවසානය බවයි. කෙසේවෙතත්, සියලුම ආදි පීතෘවරු සහ අනාගතවක්තෘවරු දෙවියන්වහන්සේ මළවුන් නැඟිටුවා ඔවුන්ට සදාකාල ජීවනය ලබා දෙන කාලයක් ගැන ලියා තිබේ. මෙම පත්රිකාව එම අවස්ථාවේදී සිදුවන්නට යන දේ පිළිබඳ කෙටි අදහසක් සපයයි.

බාගත කරන්න

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover